| Artisto: | A-lalith4images (සිංහල) |
| Uzanto: | lalith4images |
| Daŭro: | 130 sekundoj |
| Komenca paŭzo: | 12 sekundoj |
| Tononoma sistemo: | Bazvalorа |
| Sakra: | |
| Komentoj pri tabulaturo: | - |
D Bm
ගයම් මා ගීතයක්
A
ඔබෙ නමටා
A D
ඔසවම් දෙනෙත් මගේ ඔබ දෙසටා
G A D B
පාමුලේ වැඳ වැටී ඔබ සොයා
F#m A D
මහිමයේ තේජසේ රජ ඔබ සදා